Blog
ජනමාධ්‍ය ඩිප්ලෝමාවට අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මාර්තු 10වන දා
- March 7, 2017
- Posted by: admin
- Category: News

ජනමාධ්‍ය ඩිප්ලෝමාව සඳහා සිසුන් බඳවා ගැනීම ලබන මාර්තු 10 වැනිදා අවසන් කෙරෙන බව ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය විසින් පවත්වාගෙන යන එකම ජනමාධ්‍ය පුහුණු ආයතනය වන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ඩිප්ලෝමාව හැදෑරීම සඳහා වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරු‚යන්ට හැකියාව ඇති අතර ඔවුන් අ.පො.ස. උසස් පෙළ විෂයන් 03ක් සමත් වීම හෝ අ.පො.ස. සාමන්‍ය පෙළ සමත් වීම සුදුසුකම් ලෙස සැලකේ.
වසරක පුර්ණ කාලීන පාඨමාලාවක් වන මෙමඟින් කැමරාකරණය, සංස්කරණය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්රවෘත්ති සංස්කරණය හා නව මාධ්‍ය ඇතුළු විවිධ අංශයන් පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැඛෙන අතර ඩිප්ලෝමාවෙන් අනතුරුව මාධ්‍ය ආයතනයක රැකියාවක් ලබාගැනීමේ පහසු අවස්ථාවන්ද සිසු සිසුවියන්ට හිමිවේ.
අයදුම්පත් ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, නො 96, සර් බර්නාඩ් සොයිසා මාවත, කොළඹ 05 යන ලිපිනයට හෝ සබදෙ?ිකජවගකන යන ඊමේල් ලිපිනයට එවිය හැක. වැඩි විස්තර සඳහා 5353635 ඔස්සේ ආශා අමතන්න.
Please give me courses detail
Please give me courses details
Please give me courses detail
Courses detail please
Media corse
Media corse thiynwda mona wage awada thiynna
Man A/L exam liyl inne 2020 mt met join wenna berida
Mekt join wenne kohomda